Mobitel Esports Premier League
Esports Premier League එක 2020 හි දී Gamer.LK මගින් හඳුන්වාදෙන ලදී.
2007 දී සංකල්පනය වුන Gamer.LK යනු ලංකාවේ Esports සහ digital entertainment හි පුරෝගාමී ආයතනකි. Gamer.LK මගින් දැනට ලංකාවේ ඉතා විශාල gaming සහ digital entertainment events සංවිධානය කර ඇත.
ලංකාවේ Esports පාලනය කරන Sri Lanka Esports Association හි උපාය සම්බන්ධීකාරක ලෙසද Gamer.LK කටයුතු කරනවා.
මෙමගින් දකුණු ආසියාවේ පළමු වතාවට franchised ක්‍රීඩා මාදිලිය Esports වලට හඳුවදෙනු ලැබේ.
Gamer.LK යනු InGame Entertainment PVT LTD ආයතයනේ කොටසකි.

ලිපිනය: 78/1 පරණ පාර, නාවල.
දුරකථන අංකය : +94 112 872 181
විමසීම්
Raveen Wijayatilake
Vikum Jayasekera
Ramesh Liyanage