
Gamer.LK වෙතින් හඳුන්වාදෙන රුපියල් මිලියනයක ත්‍යාග මුදුලකින් සමන්විත ලංකාවේ ලොකුම PUBG Mobile තරඟාවලිය!
9 franchises – ලංකාවේ සතර කොනකින්ම
ලංකාවේ දක්ෂතම PUBG Mobile squads බඳවාගැනීමේ තරඟ අවසානයේ teams වලට යොමු වේ. Teams වලට යොමු වීමට කිසිම සීමාකිරීමක් සිදු නොවේ.









සහභාගීවන්න!
ඔබගේ squad එක බඳවාගැනීමේ තරඟවලට දැන්ම ලියාපදිංචි කරන්න!
විමසීම්
Raveen Wijayatilake
Vikum Jayasekera
Ramesh Liyanage